ජර්මනියේ වොක්ස්වැගන් සමාගම කඩාවැටිලා නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ජාතික විධායක සභාව නමින් ආයතනයක් නොතිබූ බවත් සිවිල් සංවිධන හා පක්ෂ රැසක් එකතුවී දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කිරීමට ඇතිකරගත් මණ්ඩලයක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.
තෙල් මිල වැඩි කිරීමේ කිසිදු තීන්දුවක් ගෙන නැතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කරයි.
මෙවර අයවැය කාරක සභා අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ සංශෝධන දහසයක් සඳහා එකඟතාවය පළ වී ඇතැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද (18) සවස පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ ය.