මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙල් මිල වැඩි කිරීමේ කිසිදු තීන්දුවක් ගෙන නෑ-ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

    දෙසැම්බර් 18, 2015

    තෙල් මිල වැඩි කිරීමේ කිසිදු තීන්දුවක් ගෙන නැතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (18) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ජනමාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    තෙල් මිල වැඩි කිරීමේ කිසිදු තීන්දුවක් නෑ. අයවැය වෙනස්කම් තුළ තෙල් මිල වැඩි කිරීමේ කිසිම අවශ්‍යතාවක් පැන නඟින්නේ නැතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya