මෙම ව්‍යාපෘතියට අමතරව මරදාන - රඹුක්කන නව සංඥා පද්ධතියක් ස්ථාපනය කිරීම,මාතර - බෙලිඅත්ත නව සංඥා පද්ධතියක් ස්ථාපනය කිරීම,මරදාන - වාද්දුව දක්වා නව සංඥා පද්ධතියක් ස්ථාපනය කිරීම,නව ප‍්‍රවේශපත‍්‍ර ක‍්‍රමයක් හඳුන්වා දීම,දුම්රිය ඇණිය වර්ධනය කිරීම සදහා බලවේග කට්ටල, මගී මැදිරි,තෙල් ටැංකි ආනයනය කිරීම,මහව - වව්නියාව දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම,අභ්‍යන්තර බහාලූම් අංගනය ස්ථාපනය කිරීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ප්‍රගති වාර්තාවේ සඳහන් වෙයි.