නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 වර්ෂය තුළ කොළඔ නගරය තුළ සුඛෝපභෝගී බස්රථ සේවාවක්

    දෙසැම්බර් 26, 2015

    2016 වර්ෂය තුළ කොළඔ නගරය තුළ සුඛෝපභෝගී බස්රථ සේවාවක් ආරම්භ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජිතව ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

    වසර 2015 අමාත්‍යාංශ ප්‍රගති වාර්තාවේ 2016 වර්ෂය තුළ යෝජිත සැලසුම් හා වැඩසටහන් වශයෙන් මේ බව සඳහන් වෙයි.

     

    සියලූම ඩිපෝ සඳහා ටිකට් මැෂින් ලබාදීම අවසන් කිරීම,ධාවන අංශයේ සංඛ්‍යා ලේඛණ සහ වාර්තා සකස් කිරීම සඳහා තාක්ෂණය
    යොදා ගැනිම,මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දීම,දිවයින පුරා පිහිටි ඩිපෝහි යටිතල පහසුකම් සංවර්ධනය කිරිම,ගෙවීමේ පදනම
    මත මිලට ගත් බස්රථ 2,200 අදාළ වාරිකය ගෙවීම,රථ ඇණිය පුනරුත්ථාපනය හා නඩත්තුව,විශේෂ විමර්ශන කටයුතු
    සඳහා නව වාහන30ක් මිලට ගැනිම,කුඩා බස්රථ 80ක් මිලදීගැනීම,Low Floorබස්රථ 25 ක් මිලදී ගැනීම, එංජින් කට්ටල් මිලට
    ගැනීම, ඩීසල්Dispensing pump මිලදී ගැනීම,නව යන්ත‍්‍ර හා උපකරණ මිලදීගැනීම,GPRS මැෂින් 4,500 ක් මිලදී ගැනීම ,ඩිපෝ
    යටිතල පහසුකම් සංවර්ධනය, ශාලිකා සංකීර්ණය ප‍්‍රතිසංස්කරණය ආදී ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට ද යෝජිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya