නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ තේ වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගැනේ

    දෙසැම්බර් 25, 2015
    2015 වර්ෂය තුළදී කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ අළුතින් පැල 1,73,400 ක් ස්ථාපිත කිරිමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරමින් පවතින අතර ඉන් පැල 1,11,320 ක ප්‍රමාණයක් මේ වන විට සිටුවා ඇත.
    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ තේ වගාව ව්‍යාප්ත කිරීම සඳහා 2015 වර්ෂය තුළදී කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇත. මේ යටතේ තේ නැවත වගාව , තේ වගාව පුනරුත්ථාපනය,  මානා රහිත තේ නැවත වගාව ඒ අතර ප්‍රධාන වේ. එසේම පාංශු සංරක්ෂණ වැඩ සටහන් , ගොවි පුහුණු වැඩ සටහන් ආදියද ක්‍රියාත්මක කර ඇත.  එසේම ගොවීන් දස දහසකට  ආසන්න පිරිසක් ද තේ වගාව වෙනුවෙන් පුහුණු කර ඇත. 
     
    AP/DMU -Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya