විශේෂයෙන් ගොවීන්ට අවශ්‍ය සියළුම බීජ හා රෝපන ද්‍රව්‍ය ලබාදිමේදී කිසිම ගැටළුවකින් තොරව අවශ්‍ය තරම් ලබාදිමට හැකියාව වාගොල්ල මධ්‍යස්ථානය සතුව ඇත.
මෙම කරුණු හෙලි වුයේ කෑගල්ල වැඩ බලන දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වන සුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කෘෂි කමිටු රැස්වීමේදීය.
AP/DMU-Kegalle