රට පුරා ජාතික කොඩි ඔසවා ලබන 08 වැනිදාට යෙදෙන යහපාලන ජයග්‍රහනය සිහිපත් කිරීම වෙනුවෙන් එක් වන ලෙස ක්‍රිඩා කටයුතු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමග පැවැත් වූ සාකච්ඡා සාර්ථක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ජාතික උද්‍යානවලට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 2015 වසරේ සැප්තැම්බර් මස වනවිට කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබේ.