නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වශයෙන් අපේ කාර්යභාරය අතිවිශාලයි. වගකීම් සහිතයි. මහජනතාව ඒ කාර්යභාරය ගැන මහා බලාපොරොත්තු තබාගෙන සිටිනවා. අපේ නායකත්වය ඒ ගැන බලාපොරොත්තු තියාගෙන උපේක්ෂාවෙන් බලාගෙන සිටිනවා. ඒ නිසා අපි සහෝදරයෙන් වගේ කැපවෙලා ඒ දුෂ්කර ගමන යන්න අධිෂ්ඨාන කරගමු. අපිට අවසානයේ සතුටු විය හැක්කේ, අපේ පොදු වගකීම් නිසි පරිදි ඉටුකළොත් පමණයි. ඒ නිසා මේ උදාවූ නව වසරේ රාජ්‍ය සේවකයින් වශයෙන් අපි අපේ පොදු වගකීම් නිසි පරිදි ඉටුකරමු" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    පාර්ලිමේන්තු නිලධාරීන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය-2015 (2016) ජනවාරී මස 09 වන දින පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මාරක රිය අනතුරු වලින් 2015 වර්ෂයේ දෙසැම්බර් 30 වන දින වන විට මිය ගිය යතුරු පැදිකරුවන් හා පසුපැදිකරුවන් ගණන 1000ක් වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya