නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ පැවැත්වීමට නිමිත විභාග

    ජනවාරි 03, 2016

    පාර්ලිමේන්තු නිලධාරීන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය-2015 (2016) ජනවාරී මස 09 වන දින පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


    කොළඹ දී පමණක් පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 6492ක් සුදුසුකම් ලබා ඇත.



    කතෝලික දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2014 (2015) ජනවාරී මස 09 හා 10 යන දෙදින තුළ දිවයින පුරා පැවැත් වේ.
    මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3622ක් සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දක්වයි.



    මහජන බැංකුවේ කළමනාකාර (3-1) ශ්‍රේණියට උසස් කිරීඹ සඳහා ලිඛිත තරඟ විභාගය - 2015 (2016) ජනවාරී මස 10 වන දින පැවැත්වීමට නියමිතය.


    කොළඹ දී පමණක් පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 1318ක් සුදුසුකම් ලබා තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya