අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදත් වැසි ඇතිවන ලකුණු

    ජනවාරි 03, 2016

    දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.


    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවද උදය කාලයේදී දිවයිනේ මීදුම ඇති වීමේ හැකියාව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේද්නය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya