වන ක්ෂේත්‍ර සහකාරවරුන් 290 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවත්විණි.
පාකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් මැතිතුමා මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.
යහපාලන රජයේ ඉදිරි ගමන සඳහා මේ රටේ ජනතාව එකාවන්ව අත්වැල් බැදගෙන සිටිනවා.අපේ ගමන නැවැත්වීමට කිසිවෙකුටත් හැකියාවක් නැහැ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනවාරී 8 වැනිදා කිසිඳු සැණකෙලී සංද්ර්ශනයක් පවත්වන්නේ නෑ. අපේ අරමුණ ජනවාරී 8 වැනිදා සිට 2016 වර්ෂය පුරා ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන සංවර්ධන විප්ලවයක් ක්‍රියාත්මක කිරීමටයි යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.