මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන ක්ෂේත්‍ර සහකාරවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

    ජනවාරි 05, 2016

    වන ක්ෂේත්‍ර සහකාරවරුන් 290 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවත්විණි.

    ජනාධිපතිතුමා අතින් 30 දෙනෙකුට මෙහිදී සංකේතාත්මකව පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

    පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුථ නිලධාරිහු මීට එක්ව සිටියහ.

    ( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya