2016 -01-06 දින පැවැත් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ
යහපාලන සම්මුති ආණ්ඩුවේ පදවි ප්රාප්තියේ පළමු වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා විසින් ජනජය 2016 දෙදින පාපැදි තරඟය සංවිධාන කර තිබේ.
ජාතික දේශපාලනයේ නන්නත්තාර වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ යැයි කියා ගන්නා ඇතැම් පිරිස් රට බෙදිමේ මන්තරය නැවතත් මතුරමින්,නැවතත් මෙරට ජාතිවාදය වැපීරීමේ අසාර්ථක උත්සහයක නිරත වන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන් ලෙස තෝරාගත් ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිත මැතිඇමතිවරුන්ට පත්වීම් ලිපි ප්රදානය ඊයේ (06) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.