2016 වසරේ අමාත්‍යාංශවල ඉලක්කගත සංවර්ධන වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම එක් එක් කැබිනට් රැස්වීම් දිනයේ සිදු කිරීමට තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.
ඒඩ්ස් රෝගය මර්දනය කිරීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබෙන සම කැබිනට් ප්‍රකාශක,සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ජනතාවාදී ව්‍යවස්ථාවක් ගොඩනගන බව සම කැබිනට් ප්‍රකාශක,සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජංගම අන්තර්ජාල යෙදුම (මොබිලෙ අප්ප්ලිcඅටිඔන්) ජනගත කිරීම අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය.