සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 වසරේ ඉලක්කගත සංවර්ධන වැඩසටහන් ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමේ තීරණයක්- අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    ජනවාරි 07, 2016

    2016 වසරේ අමාත්‍යාංශවල ඉලක්කගත සංවර්ධන වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම එක් එක් කැබිනට් රැස්වීම් දිනයේ සිදු කිරීමට තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ
    මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.


    අතිගරු ජනාධිපතිතුමාගේ අඳහසක් අනුව සෑම අමාත්‍යවරයෙකුම, තම අමත්‍යාංශය යටතේ 2016 වසරේ ඉලක්කගත සංවර්ධන
    වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීමක් එක් එක් කැබිනට් රැස්වීම දිනට සිදු කරන්න කියන කරණය ප්‍රකාශ කළා.

     

    එයට මුල පුරමින් අතිගරු ජනාධිපතිතුමා, දරන කැබිනට් අමාත්‍යාංශවල 2016 ඉලක්ක වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීම
    ඊයේ දින සිදු කළා.ඒ අනුව අමාත්‍යවරු දැනුවත් කිරීම ඉදිරියේ දී සිදු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya