අතිගරු ජනාධිපතිතුමා, තනතුරේ සිටින තුරු ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස අපේ රටේ ව්‍යවස්ථාව සකස් කරන්න සූදානමක් නැති බවත් ඉඩකඩක් නොලැබෙන බවත් මේ රටේ ජනතාවට අවශ්‍ය ලෙස ඒ කටයුතු සිදුවන බවත් ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමේ දී ඉතාම පැහැදිළිව ප්‍රකාශ කළ බව සම කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ ය.