ජනතා ජයග්‍රහණයේ වර්ෂ පූර්ණය වෙනුවෙන් සංවිධාන කළ "ජනජය 2016" පාපැදි සවාරියේ පළමු අදියර සාර්ථකව අවසන් විය.
යහපාලනය, ප්රජාතන්ත්රවාදය,නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් ජනවාරි 08 දින අත් කරගත් ජනතා ජයග්‍රහනය සමරන ''මෛත්‍රි පාලනයක්- ස්ථාවර රටක්'' වර්ෂ පූර්ණ ජාතික උත්සවය අද (08) මහත් අභිමානයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
ශ්‍රමික සුරැකුම් විගමණික පවුල් සුබසාධන වැඩසටහන අද (08) සිට ක්‍රියාවට නැංවෙයි.