නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන් ජනාධිපති ධුරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් රුක් රෝපණයක් සිදුකෙරුණි.

    රටේ ජනතාව වෙනුවෙන් අලුත් ව්‍යවස්ථාවක් සැකසීම, එකට එකතු වී සිදු කරමු යැයි ද තමන්ට අවශ්‍ය වන්නේ සියලු දෙනා එකතු වී කටයුතු කිරීම යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ලෝකයේ ඕනෑම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඒ යුගයට අවශ්‍ය පරිදි පරිවර්ථනය වීම අවශ්‍ය යැයි දැඩි ලෙස විශ්වාස කරන බවත් 21 වන සියවසේ නූතන ශ්‍රී ලංකා රාජ්‍ය ගොඩනැගීම සඳහා අපට අවශ්‍ය සුන්දර වූ ව්‍යවස්ථා දරුවෙකු බිහිකරගැනීම අවශ්‍ය වන බවත් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (09) පාර්ලිමේන්තුවට පැමිණියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya