මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

    ජනවාරි 09, 2016

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (09) පාර්ලිමේන්තුවට පැමිණියේ ය.

    2016 වසරේ ප්‍රථම පාර්ලිමේන්තු රැස්වීම අද පැවැත්වෙන අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කිරීම සඳහා යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya