ක්‍රිඩා අමාත්‍යාංශය මඟින් ජනවාරි 25 සිට 30 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජතික සතිය සහ 30 වන දින ශරීර සුවතා විශේෂ දිනය පිළිබඳ මාධ්‍ය ආයතන දැනුවත් කිරීම සඳහ විශේෂ සාකච්ඡාවක් අද (12)පෙ.ව. 11.00ට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි.
රැකියා උත්පාදනය කිරීමට නම් ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුයි.ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලට සහය ලැබෙන නව අණ පනත් ගණනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කළේ ය.
දේශීය වෛද්‍ය ක්‍රමය නගාසිටුවීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අපනයන කෘෂි බෝග පැළ රෝපණය කිරීමේ සතියක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ කළේ ය.