යාපනයේදී පැවැත්වීමට නියමිත ජාතික තයිපොංගල් දින උත්සවය පිළිබද සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නුගේගොඩ කොට්ඨාශයේ සිවිල් ආරක්ෂක කමිටු බලගැන්විමේ වැඩමුළුව අද (13) පැවැත්වීමට නියමිතය.
අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දූව අමිතිරිගල ප්‍රධාන මාර්ගයේ ගුරුගල්ල පිහිටි 5/2 දරණ පාලම හදිසි ආපදා තත්ත්වයකට පත්ව ඇති බවට විධායක ඉංජිනේරු, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.