ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ සුවදුක් බැලීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඔහු ප්‍රතිකාර ගනිමින් සිටින පෞද්ගලික රෝහලට ගොස් තිබේ.
ථේරවාදී භික්ෂු කතිකාවක්(ලියාපදිංචි කිරීමේ )සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පතක් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ව්‍යවස්ථාව අපේ ගරුත්වය වෙනුවෙන් හදන එකක් නොවන බවත් මේ ව්‍යවස්ථාව සකසන්නේ සමස්ත රට වැසියන්ගේ ගරුත්වය වෙනුවෙන් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
කාලයෙන් කාලයට ලෝකයේ රටවල්වල වෙනස්වීම්,සමාජ, ආර්ථික,දේශපාලන විපර්යාසයන් සමඟ ව්‍යවස්ථා සංශෝධනය කිරීමට සිදු වෙනවා යැයි විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.