අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් ඇමැති ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත බලන්න යයි

    ජනවාරි 12, 2016

    ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ සුවදුක් බැලීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඔහු ප්‍රතිකාර ගනිමින් සිටින පෞද්ගලික රෝහලට ගොස් තිබේ.


    ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා මීට මාසයකට පමණ ඉහත දී රෝගාතුර වී තිබෙන අතර 90 දශකයේ ජනප්‍රිය රැල්ලේ ගායකයකු වූ ඒ මහතාල ගීත රසික රසිකාවියන්ගේ මහත් ප්‍රසාදයට හා ගෞරවාදරයට පාත්‍රවූ ශිල්පියෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya