සෑම සිකුරාදා දිනකම පවත්වනු ලබන පොලිස්පති මහජන සහන දිනය ජනවාරි 15 දින නොපැවෙත්වෙනන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන )පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (12) ඉදිරිපත් කළේය.
රටේ ජනතාව පිරිසිදු ජනවරමක් ලබාදී තිබෙනවා. ඒ වරම අකුරට ක්‍රියාත්මක කරමින් කවුරු විරුද්ධ වුවත් නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය අනුගමනය කර ජනතාව පතන නව ව්‍යවස්ථාවක් මේ රටට ගොඩනගන්නට කැප වන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
රටේ ඒකීයභාවය සැහැල්ලු කරන්නට හෝ අඩු කරන්නට සූදානම් නැතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.