අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස්පති මහජන සහන දිනය ජනවාරි 15 දින නැත

    ජනවාරි 13, 2016

    සෑම සිකුරාදා දිනකම පවත්වනු ලබන පොලිස්පති මහජන සහන දිනය ජනවාරි 15 දින නොපැවෙත්වෙනන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    එදිනට තෛපොන්ගල් දිනය යෙදි ඇති බැවින් පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදයක් නිකුත් කරමින් කියා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya