අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තෛපොන්ගල් දින සැමරුම පිළිබඳ සාකච්ඡාවක්

    ජනවාරි 13, 2016

    යාපනයේදී පැවැත්වීමට නියමිත ජාතික තයිපොංගල් දින උත්සවය පිළිබද සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    අරලිය ගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය,නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා,  සහ  ඇතුළු ආරක්ෂක අංශ හා රාජ්‍ය නිලධාරීන් රැසක් එක් විය.

    ජාතික තෛපොන්ගල් උත්සවය ජනවාරි 15 දිනට යෙදී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya