අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් ආරක්‍ෂක කමිටු බලගැන්වෙයි

    ජනවාරි 13, 2016

    නුගේගොඩ කොට්ඨාශයේ සිවිල් ආරක්‍ෂක කමිටු බලගැන්විමේ වැඩමුළුව අද (13) පැවැත්වීමට නියමිතය.

     

    සිවිල් ආරක්‍ෂක කමිටු බලගැන්විමේ වැඩමුළුව නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප.ව. 1.45 මහරගම, තරුණසේවා සභා සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විමට කටයුතු සූදානම් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

     

    පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.ග‍්‍රාමසේවා වසම් 307 ක සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජික සාමාජිකාවන් 1500 කට අධික පිරිසකගේ සහභාගි වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya