අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පදවි ප‍්‍රාප්තියට වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ රුක් රෝපණයක්

    ජනවාරි 10, 2016

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන් ජනාධිපති ධුරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් රුක් රෝපණයක් සිදුකෙරුණි.


    අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ දී සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට අධ්‍යාපන ලේකම් ඩබ්ලිව් එම් බන්දුසේන මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් එක්විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya