අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ශ්‍රමික සුරැකුම්'' විගමණික පවුල් සුබසාධන වැඩසටහන අද (08) සිට

    ජනවාරි 08, 2016

    ශ්‍රමික සුරැකුම් විගමණික පවුල් සුබසාධන වැඩසටහන අද (08) සිට ක්‍රියාවට නැංවෙයි.

    ජනපති පදවි ප්‍රාප්තිය සැමරුමට සමගාමීව අද (08) සිට 14 දින දක්වා වැඩසටහන් ක්‍රියාත්මක බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ '''මෛත්‍රී පාලනයක් ස්ථවර රටක්"ප්‍රතිපත්ති මාලවේ අන්තර්ගත් විගමණික සුබසාධන වැඩපිළිවෙළ මෙලෙස සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී ක්‍රියාත්මක වෙයි.

    පවුලේ කිසිවෙකු විදේශ රැකියාවකට යන්නේ නම් එම අයගේ තොරතුරු මෙම කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබදෙන ලෙස විදේශ රැකියා අමාත්‍යාංශය  ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya