සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජංගම අන්තර්ජාල යෙදුම ජනගත කෙරේ

    ජනවාරි 07, 2016

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජංගම අන්තර්ජාල යෙදුම (මොබිලෙ අප්ප්ලිcඅටිඔන්) ජනගත කිරීම අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු විය.

     

    මෙම ජංගම අන්තර්ජාල යෙදුම ජනගත කිරීම පෙ.ව.10.00ට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරිහු රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya