මෙම පාපැදි තරඟයේ පළමු දිනය වන අද (08) පෙ.ව. 8.00 ට අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය නගරයේ බිම්පුත් ෆයිනෑන්ස් ආයතනය අසලින් ආරම්භ වේ.
ඉන් අනතුරුව,
පෙ.ව. 9.00 සිරිපුර
පෙ.ව. 9.00 කදුරුවෙල නගරය
පෙ.ව. 10.05 ජයන්තිපුර
පෙ.ව. 10.20 මින්නේරිය
පෙ.ව. 10.40 හබරණ
පෙ.ව. 11.00 සීගිරිය හන්දිය
පෙ.ව. 11.30 දඹුල්ල
ප.ව. 12.10 නාඋල
ප.ව. 12.20 පලාපත්වල
ප.ව. 12.30 මාතලේ අලුවිහාරය ඉදිරිපිටින් පළමු දිනට තරඟය අවසන් වේ
මෙම තරඟයේ දෙවන දිනය 9 වැනි දා පෙ.ව. 8.30 ට මාතලේ විජය මහා විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වේ.
ඉන් අනතුරුව,
පෙ.ව. 9.00 අලවතුගොඩ
පෙ.ව. 9.10 අකුරණ
පෙ.ව. 9.30 කටුගස්තොට
පෙ.ව. 9.45 ගන්නෝරුව
පෙ.ව. 10.00 පේරාදෙණිය
පෙ.ව. 10.05 යටිනුවර
පෙ.ව. 10.10 පිළිමතලාව
පෙ.ව. 10.20 කඩුගන්නාව
පෙ.ව. 10.30 මානවැල්ල
පෙ.ව. 10.50 කෑගල්ල
පෙ.ව. 11.00 ගලිගමුව
පෙ.ව. 11.25 අඹේපුස්ස හන්දිය
පෙ.ව. 11.45 කජුගම
පෙ.ව. 11.55 පස්යාල
ප.ව. 12.05 නිට්ටඹුව
ප.ව. 12.10 හොරගොල්ල
ප.ව. 12.20 යක්කල
ප.ව. 12.30 කිරිඳිවැල
ප.ව. 12.35 කඩවත
ප.ව. 12.40 කිරිබත්ගොඩ
ප.ව. 12.45 පෑලියගොඩ කැළණි පාලම
ප.ව. 12.55 බොරැල්ල
ප.ව. 1.00 නෙළුම්පොකුණ ඉදිරිපිටින් තරඟ අවසානය සිදු වේ.