අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් 1000ක් මරුට

    ජනවාරි 02, 2016

    මාරක රිය අනතුරු වලින් 2015 වර්ෂයේ දෙසැම්බර් 30 වන දින වන විට මිය ගිය යතුරු පැදිකරුවන් හා පසුපැදිකරුවන් ගණන 1000ක් වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

     

    යතුරු පැදිකරුවන්ට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව යතුරුපැදිය පෙරළීමෙන් යතුරු පැදිකරුවන් හා පසුපැදිකරුවන් මිය ගිය ගණන 299 ක් වන යතුරු පැදිකරුවන් මංතීරු නීතිය උල්ලංඝනය කිරීම නිසා වෙනත් වාහනවල ගැටීමෙන් මිය ගිය යතුරු පැදිකරුවන් හා පසුපැදිකරුවන් ගණන 367 ක් බව පොලීසි මාධ්‍ය ප්‍රකාශක කර්යාලය පවසයි.

     

    වෙනත් වාහන මං තීරු නීතිය උල්ලංඝනය කිරීම නිසා යතුරු පැදිවල ගැටීමෙන් යතුරු පැදිකරුවන් හා පසුපැදිකරුවන් මිය ගිය ගණන 334 ක් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාෂක රුවන් ගුණසේකර මහතා නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya