අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි ඇතිවීම අඩුවෙයි

    දෙසැම්බර් 23, 2015

    දිවයිනපුරා වැසි ඇති වීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ නිවේදය මඟින් මේ බව ප්‍රකාශ කර ඇත.කෙසේ වෙතත් උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැක.

    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක සවස 4.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව අද (23) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya