ගංවතුර හේතුවෙන් ආපදාවට පත් වූවන් රැදී සිටින කිසිම මධ්‍යස්ථානයක වසංගත රෝග තත්ත්වයක් මතුව නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ,සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ගංවතුරෙන් අවතැන්වූවන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති සෞඛ්‍ය කඳවුරු වලින් අවතැන්වූවන් ලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවක් විවිධ රෝග සඳහා ප‍්‍රතිකාර ලබා ගෙන ඇති බව සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා පවසයි.
ත‍්‍රීපෝෂ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ගංවතුරෙන් අවතැන්වූවන්ට සෞඛ්‍ය සහන සැළැසීම සදහා විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.