නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට(21)  යෙදී තිබේ. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි.

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 98,075ක් පමණ අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    2016 වර්ෂයේ ගත වූ මාස 5 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 17129ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මානව හිමිකම් යාන්ත්‍රණයක් සහ ක්‍රියාවලිය පිළිබඳව මනා අවබෝධයක් ගොඩනැංවීම පිණිස  ''මානව හිමිකම්" තේමාව යටතේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya