ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පසුගිය දා සපුගස්කන්දේ පිහිටි ඛනිජ තෙල් පිරිපහදුවේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූවාය.
මැලේසියාවේ වීශාලතම කෘෂි කර්මාන්ත ආයතනයක් වන සයිම් ඩර්බි ආයතනයේ රැකියා 5000 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට කැමැත්ත කර තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 34 වන පොලිස්පති ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නීතිපති ජයන්ත ජයසූරිය මහතා නිල වශයෙන් හමුබව පොලිස් මූලස්ථානය පවසයි.
දිවයිනේ බස්නාහිර,වයඹ,දකුණ,මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට, උදයකාලයේදී වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.