ජී 7 සමුළුවට සහභාගීවීමට ජපානයට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දුනිසියා ජනාධිපති (Joko widodo)මැතිතුමා අතර ද්විපාර්ශවික සාකච්ඡා ජපානයේ නගෝයා නගරයේදී පැවැත්විණි.
ශී‍්‍ර ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මඟින් සංවිධානය කරන 15 වන සියවසේ චීන-ලංකා මිතුදම සහ චීන නාවුක සෙන්පති ‘ෂෙන් හේ ’ගේ මුහුදු චාරිකා පිළිබඳ ආරාධිත දේශනයක් පැවැත්වීමට නියමිතය.
දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කර තිබෙන කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
ජී 7 සමුළුවට සහභාගීවීමට ජපානයට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දුනිසියා ජනාධිපති (Joko widodo)මැතිතුමා අතර ද්විපාර්ශවික සාකච්ඡා ජපානයේ නගෝයා නගරයේදී පැවැත්විණි.