නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් කළුතර දිස්ත‍්‍රික්කයේ සියළුම රෝහල් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

    පොළොන්නරුවේ දී පැවැත්වීමට නියමිත නිල මෙහෙවර ජනපති ජංගම සේවයට සමගාමීව ව්‍යවසයකත්ව සංවර්ධන වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

    ජාත්‍යන්තර දුම්වැටි විරෝධී හා මත් විරෝධී කොඩි දිනයට (මැයි 31) සමඟාමීව ජනතව දැනුවත් කිරීමේ පාගමනක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු කර ඇත.

    රජය විසින් ජාතික යොවුන් සේනාංකය මඟින් නව වැඩ පිළිවෙලක් ලෙසට ''ජාතික තරුණ සංවර්ධන වැඩසටහන'' ආරම්භ කර ඇති අතර එහි මූලික අරමුණ ලෙසට තරුණයන්ගේ නායකත්ව ගුණාංග,හැකියා හා කුසලතා වර්ධනය,ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය තුළින් රැකියා උත්පාදනය වැඩි දියුණු කිරීම මගින් විරැකියාව තුරන් කිරිම සඳහා සැලසුම් ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya