අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්වැටි විරෝධී පාගමනක් කුරුණෑගලදී

    මැයි 29, 2016

    ජාත්‍යන්තර දුම්වැටි විරෝධී හා මත් විරෝධී කොඩි දිනයට (මැයි 31) සමඟාමීව ජනතව දැනුවත් කිරීමේ පාගමනක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු කර ඇත.

    දුම්වැටි විරෝධී පාගමන මැයි 31 දින පෙ.ව 9.30ට ආරම්භ වෙයි.කුරුණෑගල දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව හා දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ ද්විනැගුම අංශය ඒකාබද්ධව මෙම පාගමන සංවිධානය කෙරේ.

    මේ සඳහා රාජ්‍ය නිලධාරීන් හා යොවුන් සේනාංක තරුණ තරුණියන් 500ක් සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya