මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''නිල මෙහෙවර'' ජනපති ජංගම සේවය- ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක්

    මැයි 29, 2016

    පොළොන්නරුවේ දී පැවැත්වීමට නියමිත නිල මෙහෙවර ජනපති ජංගම සේවයට සමගාමීව ව්‍යවසයකත්ව සංවර්ධන වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව හා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව එකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ජුනි 11 දින ආරම්භ වන නිල මෙහෙවර ජනපති ජංගම සේවය ආරම්භ වීමට නියමිතය.


    මෙම වැඩසටහනේ දී හදුනාගන්නා මූල්‍ය අවශ්‍යතා ඇති ව්‍යවසායකයන් සඳා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම හුනි 11 දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.ව්‍යවසායකයන්ගේ මූල්‍ය නොවන අවශ්‍යතා සඳහා අනෙකුත් ආයතන සම්බන්ධීකරණයක් ඇති කිරීමට  ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මඟින් සිදු කිරීමට බලපොරොත්තු වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya