දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    ෆෙන්ගල්(FENGAL) සුළිකුණාටුව අද(30) සවස් කාලයේදීඋතුරු තමිල්නාඩු-පුදුචෙරිවෙරළ වෙත - දිවයිනේ කාලගුණයට වන බලපෑම ක්‍රමයෙන් අඩු වේ

    නොවැම්බර් 30, 2024

    නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල්(FENGAL) සුළිකුණාටුව ඊයේ(29) ප. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 360ක් පමණ උතුරුදෙසින්සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 280 පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණි. එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද(30) සවස් කාලයේදීඋතුරු තමිල්නාඩු-පුදුචෙරිවෙරළ වෙත ලඟා වනු ඇත. දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතී.

    එම නිවේදනය පහත දැක් වේ

    65 74 page 0002

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya