නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනේ බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ගංවතුරින් පසු කොළඹ දිස්ත්‍රික්කයේ එකතු වූ කසළ ටොන් 6000ක් පමණ පසුගිය දින පහ තුළ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඉවත් කර තිබේ.

    අවිස්සාවේල්ල කොස්ගම, සාලාව යුධ හමුදා කඳවුරේ අවිගබඩාවක ගින්නක් හටගෙන ඇති අතර මේ වනවිට ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීමෙන් එය පාලනය කිරීමට කටයුතු කරණ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි. යුධ හමුදාපති වරයාද එම ස්ථානයට ගොස් සිටින අතර ගින්න නැරඹීමට එම ප්‍රදේශයට නොයන ලෙසට ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි.

    දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් මන්නාරම දිස්ත්‍රික්කයේද ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (03) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya