විදුහල්පතිවරු ජාත්‍යන්තර වශයෙන් පුහුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ලෑස්තියි වෙනස්කම් කරන්න. දේශපාලනයක් නෑ. ගුරු හිඟය බලා, එයත් හරියාකාරව
පුරවනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීම, පෝෂණය කිරීම සහ නියාමනය කිරීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීමපිණිස වූ පනත් කෙටුම්පතක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
කතානායක කරූ ජයසූරිය මහතාගේ ඉල්ලීමක් අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහයෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන ''පියවර දහසක් නිරෝගී දිවියක්'' වැඩසටහන හෙට (08) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංවර්ධනය සහ ආයෝජනය පුළුල් කිරීමේ අරමුණින් චීන ව්‍යාපාරිකයන් කණ්ඩායමක් සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අතර සාකච්ඡාවක් සිදු කර තිබේ.