නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තු සභාගැබට මීට සුළු වේලාවකට පෙර පමිණියේ ය.

    යහපාලන ආණ්ඩුවේ විශ්වාසය උච්ච වූ නිසා ජනතාව කැමැත්ත ප්‍රකාශ කළා. යම පාලනයට තිබූ ජනතාවගේ විශ්වාසය භංග වූ නිසා ඔවුන් පරාජය කළා. පරාජිත කුජීත වූ ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංගයක් ඉදිරිපත් කරනවා යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    විශ්වාසභංගය කිසිම කරුණු කාරණාවක් නොමැති යෝජනාවක් බවත් මතයක් ප්‍රකාශ කිරීම පමණක් විශ්වාසභංග යෝජනාවෙන් ප්‍රකාශ කර තිබෙන බවත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

    කිසිම අවස්ථාවක නොතිබුණු දේශපාලන ස්ථාවරත්වයක් රටේ ඇති කර තිබෙන බවත් ආර්ථිකය ශක්තිමත් ස්ථානයකට පැමිණ තිබෙන බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya