මෙහි සමාරම්භක උත්සවය පෙ.ව. 11.00ට මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලා 01 දී පැවැත්වෙයි.
දිනකට ඇවිදින පියවර ප්‍රමාණය මැනගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට හා පාර්ලිමේන්තුව අනුබද්ධිත සේවාවන්හී නියුතු වූවන්ට ''පියවර මානයන් '' (Pedometer) 1500ක් ලබාදීමට ද නියමිතය.