නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාපාර සංවර්ධනය සහ ආයෝජනය පිළිබඳව චීනය හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡාවක්

    ජූනි 07, 2016

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංවර්ධනය සහ ආයෝජනය පුළුල් කිරීමේ අරමුණින් චීන ව්‍යාපාරිකයන් කණ්ඩායමක් සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අතර සාකච්ඡාවක් සිදු කර  තිබේ.

     

    ශ්‍රී  ලංකාවේ සුළු පරිමාණ සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමත්, මෙරට ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමත් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ කළ බවත් ශ්‍රී ලංකාවේ
    ආයෝජනය සඳහා නව රජයේ ප්‍රතිපත්ති පිළිබඳවත්, සාකච්ඡා සිදු කළ බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya