නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඩෙංගු රෝග මර්දනයට නව වැක්සීන් එකක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව  සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

    විශ්වවිද්‍යාල නවක වදය නැති කිරීමට අලුත් ක්‍රමයක් වසර අවසනයේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව සිසුන්ට ''ඔන් ලයින්'' පැමිණිලි කළ හැකි ක්‍රමයක් දෙසැම්බර් මස වනවිට විශ්වවිද්‍යාලවලට හඳුන්වා දෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය,සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    ව්‍යවසනයක් සිදු වූ විට ඉන් දේශපාලන වාසි ලබාගැනීමට සැරසෙන පිරිසක්  සිටිනවා.

     

    කොස්ගම, සාලාව හමුදා කඳවුරේ පිපිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වාර්තාව ලැබුණු වහාම අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවත් මෙවැනි ව්‍යවසනයක් සිදු වූ විට ඉන් දේශපාලන වාසි ලබාගැනීමට සැරසෙන පිරිසක් අප අතර සිටින බවත් විපතට පත් වූ විට ඉන් ගොඩඒමට ජනතාවට සහාය දක්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    විද්‍යුත් මාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමු වී තිබෙන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya