රට අරාජික කරන්න වුමනාවක් නෑ.අපි එකතු වුණේ පක්ෂයට වඩා රට උතුම් කියන හැඟීමෙන්.රට අරාජික වන කිසි දෙයක් අපි කරන්නේ නෑ යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මුදල් ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන් කමක් එදා නොතිබූ බවත් ජනතාවගේ සුබසෙත, සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා මෙතරම් මුදල් වෙන් කළ රජයක් හෝ මුදල් අමාත්‍යවරයෙක් නොසිටි බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ ශබ්ද පරිපාලන පද්ධතියේ ඇති වූ දෝෂය කුමන්ත්රණකාරී වැඩක් හෝ ඕනෑකමකින් කළ වැඩක් නොවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කරගන්නට අවස්ථාව ලැබී තිබෙන බවත් විශ්වාසභංගය පරාජය කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.