නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වූ අතර මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජයගත්තේ ය.

    දණ ගැස්වූ ආර්ථිකය ගොඩනගා  තිබෙනවා.පිරිසිදු පාලනයක් තිබෙන නිසා, ඉදිරි දැක්මක් සහිතව, ගමන් කරන බවත් මේ රටේ දූගී දුප්පත්කම නැති කිරීමට අවශ්‍ය බවත්  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ආණ්ඩුව කැඩීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

    මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya