එහි දී සිහිවටන ඵලක පිරිනැම්මක්ද සිදුවිය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ 34 වන පොලිස්පති ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නීතිපති ජයන්ත ජයසූරිය මහතා නිල වශයෙන් හමුබව පොලිස් මූලස්ථානය පවසයි.
එහි දී සිහිවටන ඵලක පිරිනැම්මක්ද සිදුවිය.